DAMER Apr 15, 2013 ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත්, ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට සපිරි සෞභාග්‍යමත් වාසනාවන්ත වසරක්ම වේවා'යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..120ට 220ක් ආවඩා අයුබෝ වේවා..! _/''\_
බකුනා Apr 14, 2013 ayye percy malli neweda mta server admin ? eyath dan mta play karanawa , eth meyalawa ban karanne ne,,.. ayye poddak me gana hoyala balanawada pls.. me mokakda me kiyala thiyenne gt ta
ayye percy malli neweda mta server admin ? eyath dan mta play karanawa , eth meyalawa ban karanne ne,,.. ayye poddak me gana hoyala balanawada pls.. me mokakda me kiyala thiyenne gt ta
sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
nawam_tdd Apr 13, 2013 puluwannam dannawanam help 1k denna.. http://www.elakiri.com/forum/showthread.php?p=14794692#post14794692
puluwannam dannawanam help 1k denna.. http://www.elakiri.com/forum/showthread.php?p=14794692#post14794692
D@sun Apr 13, 2013 TT + TT's ගෙදර ඔක්කොටම ... :D කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !!! [IMG]
TT + TT's ගෙදර ඔක්කොටම ... :D කිරියෙන් පැණියෙන් + chocolate වලින් ඉතිරෙන ... සාමය සතුට පිරි .. සියලුම පැතුම් ඉටුවන ... සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ... !!! [IMG]