පේපැල් ගැටළුවක්
මචන්ලා මම ebay එකෙන් නිතරම බඩු ගන්නේ නෑ. මට තියෙන්නේ ලංකාවේ account එකක්. පස්සේ මම UK ආවා රස්සාවකට. එතකොට කැමරාවක් ගන්න ඕන වෙලා එකක් win කලා italy වලින්. ඒක euro 540යි. දැන් ගෙවන්න ගියාම පේමන්ට් එක යන්නේ නැහැ. මම මෙහෙ අවම කලේ මෙහෙ ඇඩ්රස් එක add කරලා මෙහෙ ඩෙබිට් කාර්ඩ් එක දාපු...