සරලයි. ඒක මහින්දගේ දක්ෂකම. GMOA ලොක්ක සෛටෙම් කෙස් එකේදී විරුද්ද උනා. මහින්ද උගේ අමාත්‍යංශ ෆයිල් එක ඉස්සුවා. එකේ උ විසේසඥ පුහුණුවට යද්දී සල්ලි ගත්ත ජිල්මාට් එකක් මාට්ටු උනා. මහින්ද ඒක පාවිච්චිකරලා මූව යාලු කරගත්ත. නැත්තම් රස්සාව නැතිවෙනවා.
දැන් උ මහින්දගේ ඉත්තෙක්. වෙළඳ ගිවිසුම් ගැන...