1. Caps Lock

    IPHONE X FAIL

    ඇපල් ෆෝන් සාමාන්‍ය පාවිච්චියට හොදයි ෆට්ට . ඇන්ඩ්රොයිඩ් ෆෝන් වැඩ දාන්න හොදයි මොකද වැඩ කෑලි එමටයි. මම නම් ඇපල්ම තමයි. :P:P:P:P:P:P:P
  2. Caps Lock

    ඇපල් මානසිකත්වය

    ඇපල්ලා මොකක් හරි එලියට දානනෙ ගොඩක් ඒගැන පරීක්ෂණ කරලා ඒවගේම ඒක මිනිස්සුනගෙ ශරීරයට හිතකරද බලලා එහෙම ඉතිම් අනිත් කම්පැණි වගේ මොකක් අරි ෆිචර් එකක් අපු ගමන් ඒගොල්ලො ඒක වැලද ගන්නෙ නැතුව ටෙස්ටින් කරනවා ඒකයි මෙච්චර මිනිස්සු ඇපල් වලට කැමති. :P:P:P
  3. Caps Lock

    Nadun26ගේ නිරුවත

    හොද මිනිස්සුත් ඉන්නවා බන්. මට මේ ටික කාලෙට සෙට්වෙලා තියනවා එහෙම ගොඩක් මේකේ. තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩේ විතරක කරන උන්.:yes::yes::yes::yes: අපේ ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ සල්ලි ටිකක් හමබ උනාම මුල මතක නැතිවෙන එක.:(:(:(:(
  4. Caps Lock

    නටාශා නීස් (Natasha Nice)

    හලි සෝයි මෙයා නම් රෑම උනත් ඇහැරිලා ඉන්න පුලුවන් මෙයා එක්ක නම්. :P:P:P:P:P:P:P
  5. Caps Lock

    රොබෝට නමක්

    S L Fighter
  6. Caps Lock

    වාහනයක් අවුරුද්දක් විතර නවත්තල තියන්න

    තියා ගන්න පුලුවන් ඇමරෝන් වගේ සර්විස් නොකරණ අලුත් බැට්රියක් නම් දාලා තියෙන්නෙ සති 2කට සැරයක ස්ටාර්ට් කලාම ඇති. ඒත් ස්ටාර්ට් කරන එකාට කියන්න ඉස්සරහට පස්සට ගන්න කියලා නැත්තම් ටයර් අවුල් යනවා.
  7. Caps Lock

    අලුත් ආදායම් බදු පනත......

    බදු බම්ප්
  8. Caps Lock

    ඇපල් මානසිකත්වය

    ඒක නම් මරු අරුන්ගෙ වලියට වඩා
  9. Caps Lock

    ගණිකාවෝ

    පට්ට 2+
  10. Caps Lock

    Lingika Pettiya Test Karamu!!!!!!!!!

    :rofl::rofl::rofl::rofl:
  11. Caps Lock

    ක්‍රිකට්_ලෝලියෙක්ද?

    ෆට්ට රෙප් දෙන්න බෑලු
  12. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උබ දුන්න ටෝක් වල හැටියට මම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු උනා
  13. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඔය යකා බොරුවක් කරලා තියෙන්නෙ මූ ඔතන දන්නෙ වත් නැති එකෙක් මට හිතෙන්නෙ
  14. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මට හිතෙනවා තොපි දෙන්නව මරන්න:angry::angry::angry::angry:
  15. Caps Lock

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    මේක ඇත්ත ක්‍රීඩ් අයියෙ මේක ගොඩක්ම වටින්නෙ වාහනයක් අතින්වත් අල්ලලා නැතුව සල්ලි ටිකක් හොයාගෙන අලුත් වාහනයක් ගන්න යන මේකෙ උන්ට මොකද හැමෝටම අපිට වගේ උප්පත්තියෙන්ම වාහන පින නෑනෙ ගොඩක් එවුන් වහාන පැද්දට ඒගැන මෙලෝ දෙයක දන්නෑ. ඒකයි ඇත්ත ඒකයි මමත් කියන්නෙ මේවගේ සිද්දි පබලිෂ් කරන්න කියලා. තහර ගන්න එපා.

    No contents