1. Caps Lock

    dialog 65 cm ekak ona

    colombo 11 තමා Pettah
  2. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    සූම් ද ? මායන් ද ? ඔබේ මනාපය දැන්ම පල කරන්න . තව සුලු මොහොතකින් තරගය ආරම්භ වීමට නියමිතයි. VS
  3. Caps Lock

    ටිකට් අරගෙන දිනපු උන් ඉන්නව ද ??

    ඕකේ සාත්තරයක් තියනවා බන් දවසකට 5ක් වගේ අරගන්න උන් ටික දවසක් ගියාම ඕක හොයා ගන්නවා මන් දන්න එකෙක් ඉසසර සෙවන කියලා ලොටෝ එකක් තිබුණෙ දැන් තියද දන්නෑ ඒක අරන් කුඩ 5/6ක්ම ඇදුනා තව 50000 ක් ඇදුනා ඊට පස්සෙනම් 1000 , 500 තමයි ඇදුනා කිවුවෙ ඊට වඩා ඇදුනද දන්නෑ ලොකු ගානක් ඇදුනොත් කියන් නෑනෙ
  4. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    සිරාවට මං ඇහැරෙනකොටත් 9 වගේ වෙයි කවුරු හරි 4ටෝ සේව් කරලා තියා ගන්න.
  5. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උබත් බයේ බස් ටිකට් එකක් වත් දැම්මෙ නැනෙ :rolleyes::rolleyes::rolleyes:
  6. Caps Lock

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මොන්ටිසෝරි උන් වගේ රන්ඩු වෙන්නෙ මුන්
  7. Caps Lock

    Vacancy :Trainee Network admin

    BUMP
  8. Caps Lock

    අපි නොදන්න රුසියාව-26

    හප්පේ ලොකු විස්තරයක්නේ...:cool: (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
  9. Caps Lock

    free sat එකක් ගත්තා... help help help help

    මචංලා ගන්න ඕන රිසීවර් එක හොයාගන්න ලින්ක් එකක් දෙන්නකො V8 එකෙත් වර්ග දෙක තුනක් තියනවා මොකක්ද ගන්න ඕනෙ freesat v8 golden / freesat v8 super / freesat v7 / openbox v8 ඔය ඕන එකක් හරියනවද පොඩ්ඩක් කියන්නකො
  10. Caps Lock

    free sat එකක් ගත්තා... help help help help

    මේ දෙකේ වෙනස මොකක්ද?
  11. Caps Lock

    free sat එකක් ගත්තා... help help help help

    තරහ අවසර මටත් කියන්නකො විස්තර ටිකක් මන් ඩයලොග් එකට 2000ක් ගෙවනවා මාසෙට.

    No contents