වී වගාවෙන් වැඩක් නෑ
වී වගාවෙන් වැඩක් නෑ..
කුඹුරුවල අල, ළුණු වවන්න..
රු. 35ට ඉන්දියාවෙන් හාල්
ගේන්න පුළුවනි - මුදල් ඇමති
වී ගොවිතැනෙන් ඉවත්ව කුඹුරු ඉඩම්වල අල හා ළුෑණු වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් ඇමති රවි කරුණානානයක මහතා පවසයි.
ලංකාවේ නිෂ්පාදනය කරන සහල් මිල වැඩි බවත්...