මචං සොරි බුරුව කීවට මේක අතල් ගන්නවත් මගෙ තාත්තට උන ප්‍රස්නේ ගැන කතා කරන්න නෙවේ දැම්මේ,තාත්තා විතරක් නෙවේ එතන උන්න ගොඩ අය මාරු කරලා ඉන් පස්සේ ඔතන ප්‍රස්නේ උනේ කියල කිවේ හරියට වැඩේ වෙන්නේ නැහැ කයලා කිවේ,තාත්තා දැන් වැඩ කරන්නේ වෙනත් අංශයක, අද මන් නිකමට අහල බැලුවේ ඔය ගැන හැමතැනම කතා වෙන නිසා.