මගේ පියා මධ්‍යම තැපැල් හුවමාරුවේ හිටපු වගකීම් බහුලව අයෙක්. ඔහුට නීතියට වැඩ කළ අයෙක්. ඒ නිසාම ටික කාලයකට ඉහතදී ඔහුව වෙනත් ස්ථානයකට මාරු කිරීමක් සිදු කලා. දැනට මධ්‍යම තැපැල් හුවමාරුව තුල රටින ගෙන්වූ බදු ලක්ෂ 2කට අසන්න ප්‍රමානයක් ඇති බව ඔහු ගෙන් මට දැනගැනීමට ලැබුණා. නිසි කලමනකරිත්ය්වක් නොමැතිකම මෙසේ වීමට හේතුව බව තම කිවේ. මේ පිලිබදව වහාම පැමිණිලි කරන්න කියලා තාමා කිවේ නැත්තනම් තව මස 5කට 6කට අදාල බඩු නොයෙවි හෝ නැතිවීමට විශාල ඉඩ කඩක් තියනවා කයලා තම කිවේ.






ඉන්න ස්ටාෆ් එක හොදටම මදි එකයි මේ හැම එකකටම මුල..
බලධරින්ගෙයි වැරැද්ද නැත්නම් අනිත් මනුස්සයොන්ට බැනල වැඩක් නෑ උන් පුළුවන් උපරිමය කරනවා නමුත් එකෙත් සීමාවක් තියෙනවනේ... 