මචන් මම අලුතෙන් එකක් හදන්න යන්නේ.:yes::yes:
මේ තියෙන්නේ මම අලුතෙන් ගන්න යන කෑලි 3. :rolleyes::rolleyes::rolleyes:
processor : Intel core i3 3220 3rd generation
mother board : GIGABYTE GA-B75M-D3H or ASUS P8B75-M LX
RAM : DDR3 4GB 1333Ghz
මට තියන ප්‍රශ්නේ තමා
1. මේ mother board දෙකෙන් හොද...