1. jarayaka

    Next Phone iPhone 4 or Google Nexus S

    Galaxy S da best,,, den Android OS, v2.3 Gingerbread ekath danna puluwan :love:
  2. jarayaka

    Onna mamath phone ekak gaththooo !

    Machan den froyo walata update karaganna puluwan samsung kies ekenma,, itz eazy,, phone eka ganna kota balapan 3-button combo (volume up+ power+home) keys wadakaranwada kiyala download mode ekata yanna,,,
  3. jarayaka

    cool ebay gadgets..

    මෙන්න මන් ගෙන්න ගත්තු අලුත්ම බාන්ඩේ,,:P Led Scrolling belt buckle
  4. jarayaka

    Onna mamath phone ekak gaththooo !

    මචං කොහොමද 2.2.1 දාගත්තේ,, පොඩ්ඩක් කියහන් කෝ..
  5. jarayaka

    cool ebay gadgets..

    මචං ලා,, මේ දවස් වල එවන බඩු පරක්කුද,,, මොකද දැන් මගේ items දෙකක් තවම අවේ නෑ,, shipment එකට දාල තිබ්බේ දෙසැම්බර් 03,, නත්තල් මාසේ නිසාද දන්නේ නෑ නේද?
  6. jarayaka

    Condoms available in Sri Lanka

    :lol::lol::lol::lol:
  7. jarayaka

    Onna mamath phone ekak gaththooo !

    මගේ phone එකත් ඕකමයි මචෝ,,, screen gard දාන්ඩ යන්ද එපා,, මොකද ඕක පොඩ්ඩක්වත් touch වලට මොකුත් වෙන්නේ නෑ.. හොඳ back covers තියනව e-bay එකේ ගෙනත් දා ගනින්.. android marcket ගිහින් හොඳ appilication ටිකක් දාගනින්.. ෆාට්ටා ආතල් ඒවා තියනවා,,:lol:
  8. jarayaka

    AI BAN ILLALA GANNE

    මාත් උබේ කතාවට එකඟයි මචං,, සමහර වෙලාවට දාන post එකට වඩා rep+ ඉල්ලන එක ලොකුයි..:lol:
  9. jarayaka

    ~ I GOT AXE ~

    Axe Dioderent Body Spray original brand ekenma ganna one nam thenak kiyannam,, aduwata gannath puluwan,, pitakotuwe 2nd cross street eke basement (polawa yata) kada thiyanawa,, maath ganne ethanin,, food city's wala tiyana ewa chaa max,, barinuth adui,,
  10. jarayaka

    ~ I GOT AXE ~

    Axe kiyanne Dioderent ekak ban,, suwada gahanna ewa hadala ne ewa tiyenne ape age tiyana daadiya gada adu karanna misak adum wala ganna nemei.. adidas, D&G, ewath Dioderent da? ubalath yanne koheda polle mal :P
  11. jarayaka

    නොකියා N8

    ගන්නවානම් ගනින් ෆට්ට ෆෝන් එක මචන්,, iphone ලගින් වත් තියන්න බෑ මේකට,, :P
  12. jarayaka

    cool ebay gadgets..

    serch පාරක් දාල බලපන්,, නැති වෙන්ඩ බෑ..:rolleyes:
  13. jarayaka

    cool ebay gadgets..

    Hard Back Cover for Samsung I9000 Galaxy S මට උනේ මේක 5.49$,, ෆට්ටා ෆහර නේද? ෆෝන් එකේ ආරක්ෂාවටත් හොදයි!
  14. jarayaka

    cool ebay gadgets..

    මම ඔය කියන seller ගෙන නෙමෙයි ගත්තේ,, ජනක,, මේක මන ගත්තේ BID ක්‍රමය යටතේ,, මට 32$ වුණා,, ඔබගේ tool එකෙන් මන් check කරලා බැලුවා,, කොහොමද කියල මට පොඩ්ඩක් කියන්න,, දැනුවත් කරාට බොහොම ස්තුතී,,,
  15. jarayaka

    cool ebay gadgets..

    මෙන්න බාන්ඩේ,, මේකේ ටච් ස්ක්‍රීන් එක ගැන නම් දැන්ම මුකුත් කියන්ඩ බෑ බං.. අනික 16gb පෙන් එකක් වත් ඔය ගානට සෙට් වෙයි කියල මන් නං හිතන්නේ නෑ,, sounds නං පට්ටයි කියන්ඩ බෑ.. එත හොදයි,, http://cgi.ebay.com/16G-2-8-Touch-Screen-16GB-MP3-MP4-RMVB-Media-Player-FM-/180593441805#ht_1575wt_932
  16. jarayaka

    cool ebay gadgets..

    මුකුත් වැදුනේ නෑ බං ගෙදරටම පියුං මාමා ගෙනත් දුන්නා... මේක pm4 එකක්.. ඒ විතරක් නෙමෙයි mp3,mp4,camara,video,radio,voice recoder, web cam එකක් විදිහටත් පාවිච්චි කොරන්ට පුළුවන් ....
  17. jarayaka

    cool ebay gadgets..

    මෙන්න මේක මට අද ආවේ.. දවස් 8ක් වගේ මට ගියේ එන්න,, 32$ උනා :D
  18. jarayaka

    තවත් තැනක් ඉවරයි

    මට මතකයි මේක first opening day එක,, එදා date ඒකත් මට අද වගේ මතකයි,, මම හරි නම් 2003-02-14 වැලන්ටයින් දවසේ තමයි opening එක තිබ්බේ,, ගත්තු fun එක නං maxxa.. ඉතින් එදා ඉදල මගේ ජීවිතෙත් සමහර මතකයන් ගොඩක් මෙතන තියනවා,, පින්තූර ටික දෙක්කහම නං පපුව දාල ගියා මචන්.. කාලා බීලා කුඩු වෙන්ඩ ගහල සැපක්...
  19. jarayaka

    Yako.

    kick ම තමයි

    No contents