මම ebay used 4n එකක් සෙට් උන, ඒක බන් $30 ඉදල bid කරන්න තියෙන්නවා. එහෙම නැත්තම් $65 වලට ගන්න පලුවන්. මොකද්ද බන් ඔය දෙකෙන් කරන්න ඕනේ ?.. මට ඔය bid කරන සීන් ඒක තේරෙන්නේ නැහැ ..
අනිත් එක, ඒක US ඉදල SL වලට ගෙන්න shipping cost කීයක් විතර යයි ද ?..එය දල තියෙන්නේ නම් US shippin witharai kiyala..seller ට ශිප්පින් cost එක කියල පොඩි shape එකක් දා ගන්න පලුවන්![]()
mahang lankawata gedhdhi samahara wita podi kattak kanna wei
TRC aktai custom akatai yanna wenawa phone hari communication devices genawanam


