කොල්ලා මමත් nsbm. මම කරන්නේ dublin cs ඩිග්‍රි එක ගැනන කතාකරන්න දෙයක් නැහැ. පට්ට. ගොඩක් උන් හැලෙනවා. අනිත් සීන් එක රිපික්ට් තියාගෙම ඩබ්ලින්ග් රෙජිස්ට්‍ර් කරන්නේ නෑ. ඒක නිසා බැහැලා වැඩ කරන්න වෙනවා. මම දන්න ගොඩක් උන් ඉන්නවා රජයේ කැම්පස් වල phd පවා කරපු උන්. අව්ල්ක් වෙන්නේ නෑ.