මං නන් කොයන්නේ අතාරලා දැම්මේ සුදද්ගේ ඕන කමට නෙවෙයි. ඒ කාලේ අපේ රදල යැයි කියාගත්ත හැත්ත රෑට සුද්දොත් එක්ක උන්ගෙ වාසියට කත් ඇදලා. දවල්ට ස්ව්දේශිකයෝ ඉස්සරහා කෑගහලා උන්ව කුපිත කරනවා. මොකද උන් දන්නවා සුද්දා ගියාම උන්ට ඕන විදියට මේකේ නටන්න පුලුවන් කියලා. අපි වෙනත් රටකට වහල් වෙලා කියලා සමාන්‍ය ජනයගෙ...