මචන්.. ඔක්කොම හරි කියමුකෝ.. එත් උඹ මෙහෙම දෙයක් කියල තියෙනවා...
"කාන්තාවන් ඇඟ පසඟ වැසෙන අන්දමේ ඇඳුමකින් තමන්ව වසාගත යුතු බව ඉස්ලාමය නියෝග කර ඇත."
මෙහෙම විධාන කරන්න උඹලගේ දෙවියන්ට හරි කාට හරි තියෙන අයිතිය මොකක්ද?
මෙහෙම හිතපන්.. ගැහැණු කෙනෙකුට මට අවවාදයක් දෙන්න පුළුවන් ඇඟ වැහෙන විදියට ඇඳන්...