මෙහෙම කතාවක් කියලත් තවත් SF පැත්තට කතා කරන දේශ ද්‍රෝහියො ඉන්නවනෙ!
මේක බොරු කියන්න කාටවත් බෑ.. මොකද මේ නිව්ස් එක තිබුනෙ SUNDAY LEADER(PRO-UNP) සයිට් එකක...
පොන්සේක හිතුවෙ මේක නිසා බුවාට දෙමල චන්ද ටික වැටෙයි කියල.. අන්තිමට වෙන්නෙ තියෙන සින්හල චන්ද ටිකත් නැති උන එක..
චන්දෙ පැත්තකින් තියමු...