ද්‍රෝහී ලේබලය අලවා ගැනීමට දතකන සරත් ෆොන්&#3523

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ස්ටාර්ස් නැතුව කතා කරන්න බැරි අයට වෙනම එළකිරි සබ්-ෆෝරම් එකක් හදලා දෙන්න ඕන එයාලගේ පාඩුවෙ කතා කරගන්න :rofl:


එක ඇත්ත මට ඇයි මිනුස්සු මෙ තරම් බොලද?:nerd:
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
එක ඇත්ත මට ඇයි මිනුස්සු මෙ තරම් බොලද?:nerd:

එක බෝට්ටුවෙ නරියයි කුකුල්ලුයි ගෙනියන්න බෑ නේ ඒවගේ තමා පිළිවෙලකට කතා කරන්න ඕනා නම් එහෙම අය ඉන්න ඕනා :cool:
 
  • Like
Reactions: amila_90210

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මෙහෙම කතාවක් කියලත් තවත් SF පැත්තට කතා කරන දේශ ද්‍රෝහියො ඉන්නවනෙ!

මේක බොරු කියන්න කාටවත් බෑ.. මොකද මේ නිව්ස් එක තිබුනෙ SUNDAY LEADER‍(PRO-UNP) සයිට් එකක...

පොන්සේක හිතුවෙ මේක නිසා බුවාට දෙමල චන්ද ටික වැටෙයි කියල.. අන්තිමට වෙන්නෙ තියෙන සින්හල චන්ද ටිකත් නැති උන එක..

චන්දෙ පැත්තකින් තියමු.. කව්ද එකෙක් කියල තිබුන SF ගෙ පොස්ටර් ඉරපු නිසාලු මෙහෙම කලේ.. එහෙම කියපු එකා ගැන හිතා ගන්න පුලුවන් නෙ.. ඌ තමන්ගෙ අම්ම උනත් විකුනාවි පොස්ටර් ඉරුව කියල.. නොදකින් මෙහෙම වල් හැත්ත..
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
එක බෝට්ටුවෙ නරියයි කුකුල්ලුයි ගෙනියන්න බෑ නේ ඒවගේ තමා පිළිවෙලකට කතා කරන්න ඕනා නම් එහෙම අය ඉන්න ඕනා :cool:

එත් දැන් ඔය දෙගොල්ලොන්ගෙන් මොන පර්ෂවයද බොලද පැත්ත බ්ර. නරියො කපටියි කියලානම් දන්නවා.
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    වැරදි වැඩේ කියල දන්නව , ඒත් තමන්ගේ දෙයක්නේ තම්න් කැමති පැත්තනේ ඒක රැකගන්න ඉතින් පොඩි බොලද වදනක් දාලත් බලනවා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එක ඇත්ත මට ඇයි මිනුස්සු මෙ තරම් බොලද?:nerd:

    1. සමහරු වයසින් මුහුකුරා ගියාට බුද්ධියෙන් මුහුකුරා ගිහින් නෑ
    2. ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්නෑ
    3. අවවාදයක් පිළිගන්න ලෑස්ති නෑ
    4. සද්දේ වැඩි උනාම වැඩේ හරි කියලා හිතන්නේ..
    ගනන් ගන්න ඕන්නෑ ඒවා :baffled:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බ්ලැක් ටාර්සන් දුම් ගැහුවා ඒකයි :lol:

    ඔන්න ඕවට මාව අල්ල ගන්න එපා
    අපි හරි අහිංසකයි :rofl: පැණි කථාව වෙන එකක්
    අර කොල්ලන් කෙල්ලෙක්ව දැක්කම
    හලන පැණි වගේ එකක්
    :lol:

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔන්න ඕවට මාව අල්ල ගන්න එපා
    අපි හරි අහිංසකයි :rofl: පැණි කථාව වෙන එකක්
    අර කොල්ලන් කෙල්ලෙක්ව දැක්කම
    හලන පැණි වගේ එකක්
    :lol:

    නැත්නම් සුදුනෝනිට සුවද ආවෙ කොහොමද :rofl: උඹ දුම් ගහලා ගහලමයි
     

    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    1. සමහරු වයසින් මුහුකුරා ගියාට බුද්ධියෙන් මුහුකුරා ගිහින් නෑ
    2. ප්‍රශ්නයක් දිහා විවෘතව බලන්නෑ
    3. අවවාදයක් පිළිගන්න ලෑස්ති නෑ
    4. සද්දේ වැඩි උනාම වැඩේ හරි කියලා හිතන්නේ..
    ගනන් ගන්න ඕන්නෑ ඒවා :baffled:

    5. තමන් කියන දේ සංගතව කියා ගන්න බෑ.
    6.තමන්ට තියෙන සාධක එක්ක සංගතව කියව්වත් ඒකෙ සංගත බව නැති උනාම ඒක පිළිගන්නෙ නැතුව තමන්ගෙ මතේම ඉන්නවා
    7. වැරදුනාම පිළිගන්නෙ නෑ.

    :dull::dull::dull:
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    එත් දැන් ඔය දෙගොල්ලොන්ගෙන් මොන පර්ෂවයද බොලද පැත්ත බ්ර. නරියො කපටියි කියලානම් දන්නවා.

    මං මේ ඔහේ ඉන්නවා ලොල් මං තමා තොටියා :D වැඩේ හරි නේ මං තමා බෝට්ටුව ගෙනියන්නේ:lol: