අනිවා බං !
පිස්සුද බං 40,000ක් ? හරි අඩුම 14,000ක් කියමු ?
ඔතන ඉදනරෙකම තැන බිත්තිය දිහ බලන් පැද්ද හැකිද ? ඔට්ටුයි සතියක් පදී
කෙරෙන වැඩ නෙවේ එපා වෙනවා :D
සතියයි රෙදි වනනවා. ඒක නම් සුවර්
කූල් එකේ සිරාම ජපනෙක් අරන් පැදහන්කො.
පදින්න පදින්න ආස හිතෙයි !
තමන්ටම මාර ආතල් අඩේ මෙච්චර දුරක් ආවනේ අරකද...