නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂිකාව රිමාන්ඞ්

FCB

Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂිකාව රිමාන්ඞ්

    nithya-senanaya-namal.jpg


    කෝටි 4 ½ ක මුදල් ලැබුණ ආකාරය කියන්න බැරිවූ
    නාමල්ගේ සමාගම් අධ්‍යක්ෂිකා
    ගුවන් සේවිකා නිත්‍යා සේනානි රිමාන්ඞ්



    පසුගියදා එෆ්සීඅයිඩියේ අවසන් ප‍්‍රශ්න කිරීමකට පොලිස්පතිතුමා නැමුවැයි කියමින් ඇතුළට ගිය නාමල් රාජපක්ෂ අත්අඩංගුවට පත්වූයේ කෝටි 4 හමාරේ කළු සල්ලි වංචාවක් සම්බන්ධයෙනි.
    පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිය නිල බලය භාවිත කරමින් අයථා අන්දමින් රුපියල් මිලියන 45 ක් උපයාගෙන
    නාමල් හෙලෝ කොප් සමාගම මිලදී ගැනීම සඳහා ඔහුට හිමි එන්.ආර්. කන්සල්ටන්සි සමාගමෙන් රු. කෝටි එක හමාරක්ද, ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විස් සමාගමෙන් කෝටි 3 ක්ද ලබා දුන් බව හෙළිව තිබෙන අතර එම මුදල් ලැබුනේ කෙසේදැයි කීමට නාමල් මෙන්ම එහි අධ්‍යක්ෂවරුන්ද අසමත්ව තිබේ.

    ඒ අනුව අධ්‍යක්ෂවරුන් සියළු දෙනාටම වරෙන්තු නිකුත්ව ඇත.
    එම අධ්‍යක්ෂකවරුන් වන්නේ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව , පවිත‍්‍රා සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බන්ඩාර ගනේගොඩ, නිත්‍යා සේනානි සමරනායක හා බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අයයි. ඒ අයගෙන් සුදර්ශන බණ්ඩාර ගනේගොඩ පෙරේදාද නිත්‍යා සේනානි සමරනායක ඊයේද පොලිස් අත්අඩංගුවට පත්විය. ඔවුන් දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 22 දක්වා රිමාන්ඞ් ගත කර තිබේ.
    නාමල් රාජපක්ෂ අයථා ලෙස හෙලෝ කෝප් කොටස් මිලට ගෙන ඇති බවට පැමිණිල්ල කර තිබුනේ වසන්ත සමරසිංහ විසිනි.
    හෙලෝකෝප් සමාගම එයාර් ලංකා සමාගම සමග ගිවිසුම්ගතව සේවා සපයමින් සිටි අතර මේ මගින් නාමල් රාජපක්ෂට මාස්පතා විශාල ආදායමක් ලැබෙමින් පැවතිණි.
    අත්අඩංගුවට පත් නිත්‍යා සේනානි ගුවන් සේවිකාවක ලෙස කටයුතු කර නාමල්ගේ මෙම සමාගමේ අධ්‍යක්ෂිකාවක බවට පත්විය. ඇය ඊයේ කටුනායක ගුවන් තොටුපළේ සිය සේවා ස්ථානයට යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

    nithya-senanaya-samaranayaka-1.jpg

    nithya-senanaya-samaranayaka-3.jpg

    nithya-senanaya-samaranayaka-4-640x400.jpg

    nithya-senanaya-samaranayaka-5.jpg

     
    Last edited:
    • Like
    Reactions: Smartm

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    බුදු අම්මෝ මෙන්න පලිගන්නවෝ :P:P:P

    Dan avilla adapalla.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔප්පු උනොත් අවුරුදු කියක් හිරේ යයිද දන්නේ නෑ :D අවුරුදු පහක්වත් නැත්තන් වැඩක් නෑ
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    බල මාලු කැවනම් දැන් අමාරුයි කෙල්ලෙ.. කෙල්ලත් ඇමිනිලා ඉන්න ඇති නාමල් අයියා එක්ක.. දැන් හැමිනියන්කො වැලිකඩ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    බල මාලු කැවනම් දැන් අමාරුයි කෙල්ලෙ.. කෙල්ලත් ඇමිනිලා ඉන්න ඇති නාමල් අයියා එක්ක.. දැන් හැමිනියන්කො වැලිකඩ.

    :lol:
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    එයාර් හොස්ටර්ස්ලා සමාගම් අද්යක්ශකලා වෙලා අරුම පුදුම රටක් ඔයි මේක.. ශ්‍රි ලන්කන් එකේ කෙල්ලෙගෙන් වතුර ටිකක් ඉල්ලන්නත් දැන් මොකක්ද මොකක්ද වගේ.. කාගේ කවුද කියලා කවුද දන්නේ..
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,125
    754
    113
    Pudumai toiyo ekaliri eke toiyo tika koo "paligannawooo" kiyala kegahana LMAO