මචන් මේ සමාජයට ගොඩක් ලොකු අතීතයක් තියනවා මචන්. මේ සමාජය මම පාසල් යන කාලයේ පිහිටවා ගත්ත සමාජයක්. අපේ සාමාජිකය දැන් සෙට් වෙන්නේ නෑ. පාසල් යන කාලයේ මේක හොඳට තිබ්බා ඒකාලේ රට ත් හොදින් තිබ්බා. අපෙ සමාජය විසිරයාමත් සමග රටත් අරාජිත වෙන්න ගත්තා. ඒක නිසා තමාය් මම මේ එලකිරි වෙබ් සයිට් එකේ මේ සමාජය...