හලෝ මචන්ලා මම එලකිරි එකට අලුතෙන් ආවේ...
ඉතින් කොහොමද?
නිකන් Elakiri.com එක බලලා යන්නැතුව මෙම්බර් කෙනෙක් වෙන එක වටිනවානේ.
මොනවා උනත් වැදගත් වෙබ් සයිට් එකක්..
ඔය පොඩ්ඩක් අඩු පාඩු එහෙන් මෙහෙන් තිබ්බට..
මිනිස්සුන්ගේ සාමාන්‍යය දැනීම වැඩි කරගන්නය්.
එදිනෙදා ජීවිතේදී රටේ ලොකේ වෙන්න මොනවදය් කියලා දැන...