මෙතන මෙහෙම දෙයක් තියෙනවා. වෙන වැරදි තියෙන බව ඇත්ත. ඒත් මේ Z අගය හොයන සූත්‍රය හදන්නෙ ඒක නිර්දේශ කරන්නෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව. සංඛ්‍යානය විෂය පිළිබඳ මහාචාර්ය වරු. ඒක විභාග කොමසාරිස්ගේ විෂය පථය නෙවේ. කලා විෂයක් කරලා විශ්ව විද්‍යාලයට ගිය කෙනෙකුට මේක තේරුම් ගන්නත් වෙන කෙනෙක්ට...