බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඉතින් ටොයෝටා එකෙන්ම ගන්න වෙනවා. කාර් සේල් වලින් ගොඩක් මාකට් එකට එන්නේ රීකන්ඩිෂන් හෝ ඇක්සිඩන්ට් වෙලා හදලා විකුනන්න සෙට් කරන වාහන. කෝකටත් ඔක්ෂන් ඩොකියුමන්ට් ටික හරියටම බලල තමයි ගන්න වෙන්නේ. මිල අතින් බලනකොට ටොයෝටා එකේ ගනන් වැඩියි. තව දෙයක් තියෙනවා සමහර වාහන ඩොමෙස්ටික්...