King Buffalo

Member
Jan 6, 2014
411
43
0
Machanzla

Srilanka Toyota ekenma Car ekak ganna puluwanda...:)
ehema Gththoth car eka Price wadi weida:shocked:...
nathnam HODA SELL Karyekgen ganna ekada hoda......:confused:
Toyota ekenma ganna puluwan unoth mona wage benifit labeida..:eek:
Brand new tama hoyanne...:shocked:
ALLION OR PREMIO G SUPPARIOR :shocked:


259375.jpg



di-toyota_allion_2014_2015_model_in_japan-a6a502c1100d9ca8feb876a3a94261b0.jpg
 
Last edited:

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Toyota lanka eke samahara car origins japan namei machan. Toyota site ekata gehin inquari ekak daala ubata quotation ekak ganna puliwan....car sale kaarayekgen gannawanam sure ekekgen ganin. Godak eawn minissunwa andanawa...
     

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    Toyota lanka eke samahara car origins japan namei machan. Toyota site ekata gehin inquari ekak daala ubata quotation ekak ganna puliwan....car sale kaarayekgen gannawanam sure ekekgen ganin. Godak eawn minissunwa andanawa...

    AHENAN GANNA HODA TAN MONADA TIYENNE...KOHENDA BRANDNEW EKAK GANNA PULUWAN SURE TANAK
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    බ්‍රෑන්ඩ් නිව් ගන්නවානම් ඉතින් ටොයෝටා එකෙන්ම ගන්න වෙනවා. කාර් සේල් වලින් ගොඩක් මාකට් එකට එන්නේ රීකන්ඩිෂන් හෝ ඇක්සිඩන්ට් වෙලා හදලා විකුනන්න සෙට් කරන වාහන. කෝකටත් ඔක්ෂන් ඩොකියුමන්ට් ටික හරියටම බලල තමයි ගන්න වෙන්නේ. මිල අතින් බලනකොට ටොයෝටා එකේ ගනන් වැඩියි. තව දෙයක් තියෙනවා සමහර වාහන ඩොමෙස්ටික් මොඩල් තමයි කාර් සේල් වල තියෙන්නේ. හැබැයි ටොයෝටා එකෙන් නම් තියෙන්නේ රීජන් එකට හදපු වාහන.