1. I

    ලංකාවේ හාමුදුරුවරු තවම ඉන්නවා

    තියරිය කියන කාලෙ අවුලක් නෑ. පස්සෙ තමන්ගෙ අවබෝධය කියන්න ගියාම තමයි තේරෙන්නෙ පොත් තියෙනවාද ? අරියධම්ම ස්වාමීන්වහන්සේ මහණ වීමට හේතුව කියන වීඩියෝ එකක් නම් බලලා තියෙනවා
  2. I

    SLT Loyalty Data අමතක නොකර වැඩි කරගමු

    Loyalty data alut connection ekakata labenna maasa kiyak giyamada?
  3. I

    මොබිටෙල් එක එස් එල් ටී එක ජොයින් වෙලා

    Mechchara kal weda karapu slt 4G router eka ada slow
  4. I

    Commercial bank එකෙන් සල්ලි ගන්න බෑලු

    Me dawas wala banks serama pissu kelinawa neda? NDB mobile app eke case eekak tiyenawa . Transactions update wenne ne .
  5. I

    කුරුදු අක්කරයක්

    50000 kiwe shudda labeda?
  6. I

    පාඨලී සැළසුම් කළ නගර සංවර්ධන සැළසුම් සියල්ල අවලංගු කෙරේ – මහින්දගේ ඵක පෑන් පහරින් සියල්ල නවතා දමයි

    අර පෑලියගොඩ අලුත් මැනිං මාකට් එක තනියම හැදුවේ පාඨලී කියලා තමයි ටොයි සෙට් එක හිතන් ඉන්නේ.
  7. I

    පිළියන්දල සුපිරි වෙළෙද සංකීර්ණයක සේවකයෙකුට කොරෝනා : ආසාදිතයා එළවලු ඇසුරුම් අංශයේ සේවය කරලා

    Cargills eka tamai, mama Arawwala handiyata giya 26 wenida dawal. Food city eke park ekath wahala tibune. Dan nam baye be. Man etana pharmacy ekakatat giya. :O
  8. I

    ඵක ඵක අාගම්වල තියෙන විච්චූර්ණ වලට අපි පලි නෑ-මර්වින් සිල්වා

    මිනී පුච්චනවට කැමති උන් හරි නම් ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනේ මුස්ලිම් එවුන්ගෙන් එන විරෝධයට උත්තරයක් විදියට. වචනෙකින් වත් සහයෝගයකුත් නෑ
  9. I

    Meka aththada?

    මම අහලා තියෙන්නේ සිරිමාවෝ ගෙ ඉඩම් ගොඩක් ජනසතු වුනා කියලා . හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා . හොරගොල්ල ඉඩම් වගයක් ආණ්ඩුවට පවරගෙන රක්ශිත වනයක් කරා කියලා කතාවකුත් තියෙනවා
  10. I

    ඵක ඵක අාගම්වල තියෙන විච්චූර්ණ වලට අපි පලි නෑ-මර්වින් සිල්වා

    ඔව් , ආණ්ඩුවට කොන්ද පන නෑ කියන්නෙ හරියට මල මිනී ටික තමන්ම ලයිටරේ අල්ලන් පිච්චුනා වගේ .
  11. I

    Meka aththada?

    Mathini ge idam ehemat neti una neda me janasathu karapu case eken?
  12. I

    තනිකර GOVERNMENT MAFIA එකක්

    Gov camp wala inna tibuna option eka ayin karala da?
  13. I

    ක්‍රෙඩිට් කාඩ් හිමිකරු මැරුනොත්

    Nations trust eke insurance ekak danna puluwan card ekata. Etakota marunot card eke balance eka insurance eken cover karala ituru salli tika nominate karapu kenekuta denawalu bank eken,
  14. I

    භාවිතා කල ස්කූටර් ගන්න කොට බලන්න ඔනේ මොනාද ?

    Scooter hade tiyena gear/clutch bike nedda? Etakota badu loriyak witara patawagena ponnayek/gobbayek nowi gedara weda tika karaganna puluwan :D
  15. I

    වලවල්ලන්නේ නැ පුච්චනවා එච්චරයි...

    ඔව් බන් , කොච්චර විද්‍යාව විද්‍යාව ගෑවත් අපෙත් පාරම්පරික සිරිත් ඇඟට ජීර්ණය වෙලා තියෙන්නේ . මම වෙලාව බලන්නේ නැතුව පොඩි එකාගේ කන විදින්න ගියාම ඩොකා වෙලාව හොඳද නරකද කියලා බලලා තමයි වැඩේ කරේ
  16. I

    වලවල්ලන්නේ නැ පුච්චනවා එච්චරයි...

    මෙච්චර කල් ඕක කරේ සජිත් ප්‍රේමදාස නෙමෙයි නේ ? රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් තමයි මෙච්චර දවස් පිච්චුවේ . දැන් මේක උලුප්පලා අරන් වෙන ගේමක් දෙන්න යන්නේ අනිත් පක්ෂ ටික . දැන් ඉතින් කරත් නොකරත් ජාතිවාදී ආණ්ඩුව හරි පොන්න ආණ්ඩුව හරි දෙකෙන් එකක් අහගන්න වෙනවා
  17. I

    20 kata Car ekak

    Pandek ganna ,
  18. I

    මෘදුකාන්ග-ඉන්ජිනේරු-කතා-සැලරි, හොද කම්පැණි, නරක කම්පැණි, අලුත් ටෙක්නොලොජීස්, ට්‍රෙන්ඩින් ටෙක්ස්

    Oya remote work sites kochchara durata reliable da? Dan inna company eke itin lesiyen job eka kela wenne ne kiyala danna nisa mewata try karanna nikan mokakda wage. Part time freelancing weda offer karana aya nedda kiriye?

    No contents