උපුටා ගැනීමකි.
මොහු ඒ එන් එස් කුලසිංහ නොහොත් කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබු ඉංජිනේරු කුලසිංහයන්ය.
මෙතුමාු 1944 වරාය සේවයට එක් වූයේ කනිෂ්ඨ උප වරාය ඉංජිනේරුවරයකු ලෙස ය .මොහුගේ කොන්ක්‍රීට් ගැන අත්හදා බැලීම් වලට තෝතැන්න වූයේ වරාය භූමියයි . මොහු වරාය අධිකාරියේ සභාපති ධුරයට...