වෛද්‍ය ඒලියන්ත වයිට් කොරෝනා ආසාදනය වී මිය යයි..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1632329272882.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඩොලර් 3ට වැක්සීන් ගෙන්නන එක පරක්කු කරන්න නාඩගමක් නටා, රාජපක්ෂලට කෝටි ගානක් ඉතිරි කර ඔහු හිස් අතින්ම අවසන් ගමන් ගියේය. ඔබට සුබ ගමන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    පව් බං. මොනවා උනත් පුද්ගලයෙක් හැටියට හොඳ එකෙක්ලු.. මිත්‍යාව වපුරපු එක තමයි අවුල... Vaccine ගහලත් නෑ man උයි දුවයි wife උයි
    addala na ban. rate minissun wa andanna udaw kala kiyanne pora winayak thamayi.
    wina ayin wenna ona
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    addala na ban. rate minissun wa andanna udaw kala kiyanne pora winayak thamayi.
    wina ayin wenna ona
    ඒකෙ විවාදයක් නෑ කොහොමත්... කිසි ලොකු සීන් නැති හොඳට මිනිස්සුන්ට කතා කරන එකෙක්ලු
     
    • Like
    Reactions: TNHM

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri හම්බයා… තෝ vaccine ගැහුවේ නෑ නේ හලාල් නෑ කියල…උඹටත් මේක තමයි වෙන්නේ මෝඩ හම්බයා
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    පව් බං. මොනවා උනත් පුද්ගලයෙක් හැටියට හොඳ එකෙක්ලු.. මිත්‍යාව වපුරපු එක තමයි අවුල... Vaccine ගහලත් නෑ man උයි දුවයි wife උයි
    umba kianne mona gaani kee weni gaani genada
     

    Raptor-X

    Active member
  • Sep 22, 2021
    83
    145
    43
    According to the replies of this thread,
    I mean
    think how people would be delightful to see the death of MA.RA
    Happy Season 9 GIF by The Office


    And this nigga eliyantha = REST IN HELL
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ඔබ නැති ලෝකය එළියක් නෑ 🥺
    දොස්තර ඒලියන්ත අපිට කරුවලයි 🌑
    ආයෙත් අපි අතරම එළියක් වෙන්න ☀️
    ඔබ කළ සේවය කවදත් එළියයි 👨‍⚕️