මොන බොරුද බන්....crystal radio එක හදපු උන් ඒකට ගැලේනා crystal එක පාවිච්චි කලේ ඔය මල විකාර ක්වන්ටම් යාන්ත්රනය ගැන දැනගෙනද.....මගුල තමයි... practicle ලබපු අත්දැකීම් පාවිච්චි කරල හොයාගත් දැනුමින් සිලිකන් ජර්මේනියම් බයිනරි ස්විච් වලට පාවිච්චි කලා.... නිකං මෝඩ චූන් දාන්න එපා....ඕකත් අර ජේ ජේ තොම්සන්...