චාජින් වාර 1000 න් බැටරියක් මැරෙන්නෙ නෑ.... අනේ පැටියා... :P:P
අනික පෙට්‍රල් ලබු එන්ජින් පරණ වෙන්න වෙන්න තෙල් බොන ප්‍රමානෙ වැඩි වෙන්නෙත් නෑ..වෙන්නෙ චාජ් කරන්න පුලුවං ධාරිතාව අඩු වෙන එක විතරයි... කෝමත් උඔලට ආසයි නේද ලීටරේට උපරිමේ 12 ක් විතර වැඩ කරන කාර් එකක් ටිකක් පරණ වෙලා ලීටරේට 8 ක් විතර වැඩ...