Hi guyz..
පලමුවෙන්ම කියන්න ඕනා, මේක තවත් ජාතිවාදය ඇවිස්සිමේ උත්සාහයක් නොවන බව.
අද උදේ ඔෆිස් එකේ මුස්ලිම් කෙනෙක්ට ආව mail එකකින් මම කොපි කර ගත්තේ.බලන්න මෙයා මොනවද කියන්නේ කියල.. :B
Is dat true..:angry:
මු කියන විදියට අපිට උන් ගොඩක් ගරුකරනවාලු. :D
බලලම හිටහල්ලකො..
Sublect:- Fwd: Let's...