Linux වැඩ්ඩො එන්ඩො.....
ඇතුලට වරෙල්ලා .........
මචො. මන් Red Hat Linux වල Proxy server එක පාවිච්චි කරනවා. ඒකෙ report එක generate කරන්නෙ SARG . එත් එක අවුලකට තියෙන්නෙ Report එක එන්නෙ Bites වලින් . දන්න එකෙක් ඉන්නවනම් කියහල්ලකො මේ මගුල Kilobites වලින් හරි Mega bites වලින් ගන්න විදිය . පහල Screen shot එක බලන්න .