1. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    ඕක තව එක්කෙනෙකුත් කිඋව මට මිට වසර කිහිපයකට උඩදී. මම ටිකක් සෙම අඩුකරගන ඔය විරේකයක් කරලා බලන්න ඕන. ඕක ක්‍රම ශරීරයට හරි පහසුවක් දැනෙනවලු නේද ?
  2. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    ok මචන් . මම හෙට try එකක් දාල බලන්නම් . thanks මචන්.
  3. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    බොහොම ස්තුතියි මචන්. මම චැනලින් එකක් දල යන්නම් හම්බ වෙන්න.
  4. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    ඒ හාමදුරුවෝ ඉන්න තැනක් දැනගන්න ලැබුනොත් කියන්න මචන්. අපරාදේ ඒවගේ දෙයක් ප්‍රසිද්ධ වෙලා නැත්තේ. උබට කියන්න මචන් මට සසර කලකිරිලා දැන් ඉන්න. ඔලුව උස්සගන එක දිකට වැඩක් කරන්න බැ. ඔලුව බරයි. ඔලුව කැක්කුමයි. උගුරත් රිදෙනවා. ඇස දෙක කෙලින් අරගන ඉන්න බැ. කොන්ඩේ සුදු වෙලා .
  5. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    ඔව් එකනම් මමත් අහල තියනවා
  6. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    දන්නේ නම් නැහැ මචන්. පොඩ්ඩක් අහල කියපන් කොහෙද ඉන්නේ කියල.
  7. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    කුරුණෑගල මචන් පොඩ්ඩක් දුරයි. කොලබ ඉන්න කෙනෙක් තමයි හොයන්න.
  8. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    මචන් මට ඉක්මන් සහනයක් ඕන වෙලා තියන්න දැන්. ඊයේ ඉදල ඔලුව උස්සගන්න බැ බරයි. පස්සේ සිංහල වෙදකමට යනවා.
  9. siripala

    EBay එකෙන් එන බඩු SLOW වෙලා ද?

    මචන් seller ව contact කරපන්. උන් කිවොත් ship කල කියල අහපන් tracking code එක. එත් නැත්නම් Dispute එකක් open කරපන්. උබට refund එකක් ලැබේවි.
  10. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    සිංහල බේත් බොන්න අමාරුයි බන්. කසය උනුකරන්න අනන් මනං වලට ගැස් ලිප් හරියන්න නැහැ. මම කොහොමත් පස්සේ සිංහල බේත් ටිකක් බොනවා. දැනට මේ පිඩනෙන් මිදෙන්න ඕන.
  11. siripala

    My new Quadcopter

    සිරා
  12. siripala

    සෙම_නිසා_පිඩා_විදිමි

    සෙම_නිසා_පිඩා_විදිමි මම මචන් දැන් වසර ගණනාවක සිට සෙමෙන් පිඩා විදින කෙනෙක්. උබල දන්නවද හොද ඉංග්‍රීසි Specialist Doctor කෙනෙක් ව. දන්නවනම් කියපල්ලා.
  13. siripala

    ~ වින්ඩෝස් 8.1 DVD එකක් : රීලෝඩ් එකක් ~

    illegal ne banz . Buy a genuine OS or else Download Linux
  14. siripala

    බැලූ_බැල්මට_පිට_සක්වළින්_ආ_ජීවීන්

    නමුත් ලොකු හානියක් නැහැ. එකට තමයි අපේ ශරීරයේ ප්‍රතිශක්තිය තියන්න.
  15. siripala

    තලේබාන් අන්ක එකේ ඉලක්කයත් සුන් !

    ජාති ආගම් බේදයකින් තොරව සියලුම අන්තවදින්ව මෙලොවින් ඉවත් කල යුතුවේ
  16. siripala

    කුලියට පෙම්වතෙක් වෙන්න කැමතිද ?..

    මාගේ සේවය 100% නොමිලයේ. ඕනෑම දෙයක් මගෙන් කරගත හැක. තොල් සිපගනිමෙන් එහාට උවද යා හැක.
  17. siripala

    3G_Tablet with GPS Brand new

    Everything is there n d first page
  18. siripala

    බෞද්ධ පන්සල් වල හින්දු දේව ප්‍රතිමා

    අපේ සුනිල් අයියගේ කතාව හරියටම හරි .

    No contents