EBay එකෙන් එන බඩු SLOW වෙලා ද?
මම බඩු කිපයක් ODER කරා මසෙකට වෑඩි තාම අවෙ නෑ
මේ ගෑන දන්න අය ඉන්නවද?
මම බඩු කිපයක් ODER කරා මසෙකට වෑඩි තාම අවෙ නෑ
මේ ගෑන දන්න අය ඉන්නවද?

Last edited:

මම බඩු කිපයක් ODER කරා මසෙකට වෑඩි තාම අවෙ නෑ
මේ ගෑන දන්න අය ඉන්නවද?![]()
මචන් seller ව contact කරපන්. උන් කිවොත් ship කල කියල අහපන් tracking code එක. එත් නැත්නම් Dispute එකක් open කරපන්. උබට refund එකක් ලැබේවි.