නීති උපදෙසක් ඕනි
මචන්ලා නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නවානම් උදව්වක් කරන්න.
මම දැන් අවුරුදු 2 හමාරකට විතර කලින් Metropolitan එකෙන් Toshiba 1TB External Hard එකක් ගත්තා. අවුරුදු 3ක් Warranty ලැබුනා. රු:17,000ට අරන් තියෙන්නේ ඒ දවස් වල. :dull:
පණ වගේ පාවිච්චි කරේ මචන්. ඒ රෙද්ද නිකන්ම වැඩ නැතිව ගියා...