PIC ප්‍රෝග්‍රෑම් 3
හැමෝටම ආයුබෝවන්...!!! :yes:
ඔන්න එහෙනම් මම 3 වෙනි පෝස්ටුව අරන් ආවා...
ගොඩක් අය මම කියලා දීපුවා Try කරලා තිබුනා. ඒ වගේම පරිපථ එහෙමත් හදලා තිබුනා. පට්ට සතුටුයි ඒ ගැනනම්. :love::love::love:
අපි දැනට ඔක්කොම කෑලි බෑලි පිටරටින් ගෙන්නන්නේ. මේ දේවල් ඉගෙනගෙන අපිම අපේ රටේම දේවල්...