සින්හළු මගෙ මිතුරෙක්ගෙ ව්‍යාපාරයක් මෙක .
ඇස් පරික්ෂා කරගන්න ,ඇස් කණ්ණාඩි හදවන්න සන්ග්ලාස් ගන්න ඇස් කාච වගෙ ඔනි දෙකට මෙතනට වරෙල්ලා .
විෂෙෂයෙන් උඹල කම්පියුටර් ෆෝන් එක්ක නිතරම ඉන්න නිස ඇස් සවුත්තු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි බ්ලු කට් ලෙන්ස් එක සමඟ කම්පියුටර් ග්ලාස් එකක් හදවගන්න ඔනි නම් පහසු මිලට කරල...