පොඩි ප්‍රශ්නයක්
මෙකයි දැන් අපි ඔය එක එක පත්තර වල ,බ්ලොග් වල හො කට කතා වලින් එක එක වැඩ්ඩො ගැන,එ වැඩ්ඩො කරපු සොයාගැනීම් ගැන දිනපු තරඟ අහනවානෙ.
ගැටළුව මෙකයි මෙ වැඩකාරයො ගැන පළවෙලා තියෙන්නෙ ලංකාවෙම පත්තරවල සහ sayits වල විතරයි නෙ ? වෙනත් ලොකප්‍රකට ජර්නල් වල, නාලිකාවල වගෙ දෙවල් වල මෙ වැඩ්ඩො ගැන...