ඉස්සෙල්ලම වරෙන් ලංකාවට..
උබලගෙ ගෙදර අවුලක් නෑති වෙලා ඇති උනේ කොහොමද?
අම්මල බොරුත් කියනවා.. අපෙ අම්මාත් මාව 5 ට නැගිට්ටන්න ඕනි උනහම ඇවිත් කියන්නේ 5.15යි නැගිටින්න කියලා :Dවෙලාව බැලුවම 4.40 ;)
එහෙම අකමැති නම් එදා කැමති වෙලා අද අකමැති වෙන්නේ ඇයි අහපන්..කේන්දර නං අනේ මංදා..සුමනදාසට කියලත් බලවහන්...