හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

El_Camino

Active member
  • Jul 1, 2016
    262
    112
    43
    කෝරලේමහත්තයා;20549646 said:

    කුඩුකාරයො වෙන්ඩ ඇති . හරි හොරෙක් නම් සැක හිතෙන කිසිදෙයක් හොරකමට කලින් කරන්නෑ.

    කුඩුකාරයා උනත් හොරකමක් කලාම ඌ හොරා වෙනවා නේ බන්. කිව්වත් වගේ professional හොරෙක් නම් ඉතින් ඔහොම කරන්නේ නෑ තමා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔච්චර කපටි හොරෙක් නං ඌ එලකිරිත් ඇතිනෙ බං දැන් උඹ මේ දාපු ත්‍රෙඩ් එක කියවල ඌ උඹ හිතන විදිහ තේරුං අරං ඔයිටත් වඩා පට්ට ගේමක් ගහයි :sorry: :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    කැම් හයි කරපන්....... :yes: දැන් ඉන්න හොරු නම් උඹලට තේරෙන්න දීලා ගේම් දෙන්නේ නම් නෑ.... :no:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උඹ දැනටමත් පරක්කු වැඩියි වගේ.
    සෙන්සර් එක්ක ෆ්ලෑෂර් හයිකරහන් ඌ ගැවසෙනවයි කියන තැන් ෆෝකස් වෙන්ඩ. ඔටෝ පත්තු වෙලා පුලුවන්නං පත එලාම් එකකුත් සෙට් කරහං. ඊට පස්සෙ හොඳම වැඩේ තමා බොක්කෙ යාලුවො 4ක් 5ක් සෙට් කරගෙන උඹල සාමාන්‍ය පරිදි ගේ ඇතුලෙ ඉද්දි අරුන්ට එලියේ හැංගිල ඇලර්ට් එකේ ඉන්ඩ කියන එක. චාටර් නොවී කරන්ඩ පුලුවන් නං ගොඩේ ගොඩ.
    අපේ එකෙක්ටත් ඔය දේම වෙලා අපි 2008 වගේ සෙට් වෙලා දෙන්නෙක් අල්ල ගත්ත. අපි 10ක් විතර වෑන් එකක හවස 7ට විතර ඇවිත් 4දෙනෙක් විතරක් එලියට බැහැල සද්ද දදා ඉඳල අනිත් අය ෂේප් එකේ වත්තෙ තැන් තැන්වල ස්ථානගත උනා. ආයෙ අර 4දෙනා වෑන් එකේ නැගල ටටා බායි කියල ගියා. අපි හැංගිල. රෑ 2ට විතර ඩයල් එකක් තාප්පෙන් පැනල තව එකෙක්ට පනින්ඩ සපෝට් එක දෙනව අපේ එකෙක් දැකල කට්ටියට සිග්නල් එක දුන්නම සෙට් එක කොර ඇම්බුෂ් පාරක් දාල ගඩොල් භාග වලින් ගහල දෙන්නව බිම දාගත්ත. එතනින් එහටෙ ඉතිං අරුං දෙන්න නොමර මැරුව.
    පොලීසි යමන් දැන්ම. ආරක‍ෂාවට කලින්ම ඇන්ට්‍රියක් දාන එක හොඳයි. එතකොට හොඳට අතපය දිග ඇරල හොරාට කෑම ඛෙදන්ඩ පුලුවන්.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    P.S
    හුගක් වෙලාවට ඔය යකා ඔය එන්නෙ ගැහැනු පාර්ශවේ හරියට නිදා ගන්නවද කියල පරීක‍ෂා කරන්ඩ වෙන්ඩ පුලුවන්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබ මැනික් කාරයෙක් හරි නැත්නම් හෙන සල්ලිකාරයෙක් ද.නැත්නම් ඔය හොරු නම් වෙන්න බෑ.අනිව බැල්මන්ට් කාරයෙක්.(ග්‍රීස් යක්කු බන් ) කෙල්ලෙක් ඉන්නවනෙ ගෙදර,වැලක ජන්ගියක් බොඩියක් තියල බලපන් නැතිවෙනවද කියල.නැත්නම් හොරු ඔයතරම් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ නෑ බන්.රැකල ඉදහන් කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක.අල්ලල ගස් බැදල ගහපන්.ඕක ඉවරයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    බලලව පරෙස්සං කර ගනින් මට පෙන්නේ බල්ලට අතවරයක් කරන්න මොකෙක් හරි අර අඳිනවා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ආරක්ශාවට කියල දාපන්. විභාග කරන්නත් කියපන්. එතකොට උන් රෑට වට දෙකක් තුනක් යනව. වැඩක් නෑ ඒක නම්. ඊට පස්සෙ හැන්ගිල ඉදපන්. ගමේ ගෙවල් දෙක තුනකට පැන්න නම් ඔය හොරෙක්. ඔහොම හොරු ඉන්නව. එකපාර ගමක ගෙවල් 7-8කට පනිනව. කොච්චර ගමේ මිනිස්සු ඇලට් එකේ හිටියත් හොරා ඒක දැන දැනත් තව ගේකට පනිනව. උන් නිකන් ගේමට කරනව වගේ. මෙහෙත් ඔහොම සීන් උනා.

    හොරා අල්ලගත්තොත් උබලගෙ මායිමෙන් ඇතුලට ගෙනත් ඌට ගහපන්. පාරෙදිවත් මායිමෙන් පිටවත් ගහන්න එපා. පස්සට කරදරයි. කරන දෙයක් උබලගෙ වත්ත ඇතුලෙ කරපන්. පුලුවන් තරම් ඌව ඇතුලෙදි කොටු කරගන්න බලපන්. මහ හුත්&^% නීති තියෙන්නෙ. වත්තට පනිද්දි උබල කෑගහල චොර වෙලා ඌ පැනල ගිහින් වෙන තැනකදි අල්ලගෙන වැඩක් නෑ. ඊට පස්සෙ උබලගෙ ඉඩමට ගේන්නත් බෑ. අනික නීතියෙන් ඌ නිකන්ම නිදහස් වෙනව.

    සීසීටිවී නම් බොරු වැඩ. ලක්ශයක් වත් යයි මුලුගේම කවර් කරන්න. ඕයි 50,000 මට දියන් මම අල්ලල දෙන්නම්. :D:yes::cool:
     
    • Like
    Reactions: Sheenmax

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    උබ මැනික් කාරයෙක් හරි නැත්නම් හෙන සල්ලිකාරයෙක් ද.නැත්නම් ඔය හොරු නම් වෙන්න බෑ.අනිව බැල්මන්ට් කාරයෙක්.(ග්‍රීස් යක්කු බන් ) කෙල්ලෙක් ඉන්නවනෙ ගෙදර,වැලක ජන්ගියක් බොඩියක් තියල බලපන් නැතිවෙනවද කියල.නැත්නම් හොරු ඔයතරම් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ නෑ බන්.රැකල ඉදහන් කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක.අල්ලල ගස් බැදල ගහපන්.ඕක ඉවරයි.

    :shocked:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ah own dan hama thanama ban.Ape paththeth innawa.Godakma kuddo tamai.gaanunge anam manam balala asahane duru karaganna enne.

    Ape gedara ohoma seen ekak wela karapu de kiyannam.kaluwarema kussiyata gihin mannayak gaththa.uda thattuwata gihin wahalata nagala kunuharupa 2k kiyala eliyata panna.aru diwwa diwwamai eeta passe thaama awe na. kotanna bari kamata nemei kare naththe.apu kena kawda kiyala danna hinda.habai itin hamadaama enna gaththanam iwasanneth na.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ආරක්ශාවට කියල දාපන්. විභාග කරන්නත් කියපන්. එතකොට උන් රෑට වට දෙකක් තුනක් යනව. වැඩක් නෑ ඒක නම්. ඊට පස්සෙ හැන්ගිල ඉදපන්. ගමේ ගෙවල් දෙක තුනකට පැන්න නම් ඔය හොරෙක්. ඔහොම හොරු ඉන්නව. එකපාර ගමක ගෙවල් 7-8කට පනිනව. කොච්චර ගමේ මිනිස්සු ඇලට් එකේ හිටියත් හොරා ඒක දැන දැනත් තව ගේකට පනිනව. උන් නිකන් ගේමට කරනව වගේ. මෙහෙත් ඔහොම සීන් උනා.

    හොරා අල්ලගත්තොත් උබලගෙ මායිමෙන් ඇතුලට ගෙනත් ඌට ගහපන්. පාරෙදිවත් මායිමෙන් පිටවත් ගහන්න එපා. පස්සට කරදරයි. කරන දෙයක් උබලගෙ වත්ත ඇතුලෙ කරපන්. පුලුවන් තරම් ඌව ඇතුලෙදි කොටු කරගන්න බලපන්. මහ හුත්&^% නීති තියෙන්නෙ. වත්තට පනිද්දි උබල කෑගහල චොර වෙලා ඌ පැනල ගිහින් වෙන තැනකදි අල්ලගෙන වැඩක් නෑ. ඊට පස්සෙ උබලගෙ ඉඩමට ගේන්නත් බෑ. අනික නීතියෙන් ඌ නිකන්ම නිදහස් වෙනව.

    සීසීටිවී නම් බොරු වැඩ. ලක්ශයක් වත් යයි මුලුගේම කවර් කරන්න. ඕයි 50,000 මට දියන් මම අල්ලල දෙන්නම්. :D:yes::cool:

    policiya karana labbak na bn.ape game paminillak dammata passe dawas 2, 3 k karakila, uwa allagattot iwarayak karanna ithu hariya api balagannam kiyala giya. :angry:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දැනට සෙනිකව ලාබෙට කරන්න හැකි මෝශන් ඩිටෙක්ට් ෆ්ලෑශර් ටිකක් හයි කරන එක.
    හැබැයි කලපනා කරලා හයිකරපන්..
    වයර් කපලා දායි නැත්තන්.
    වහලෙ උඩින් ලං වෙන්න බැරි තැන් වල සෙට් කරහන් මිදුලට හරවලා....
    සත්තුන්ටත් පත්තු උනාවේ ඉබේ නිවෙනවනේ.
    වැදගත් ඉතින් සුපිරි එලියක් තියෙන්න ඕනි..

    ගේ වටේ හොදට සුද්ද කරලා තියගනින්..
    බුශ් පොඩ්ඩක් අඩු කරහන්

    (උබේ බුශ් නෙවෙයි යකෝ වත්තේ :rofl::rofl:)

    බල්ලව පේන තැනක කූඩුවේ දාල තියපන්..
    (වත්තේ මැද්දට වෙන්න වගේ..එතකොට උට මස් කටු දෙන්න මූ වත්ත මැද්දට එන්න එපැයි :P)
    පොඩි කොටු යකඩ දැලක් ගහපන් කූඩුවේ..
    එතකොට මුකුත් දෙන්න බැහැනේ බල්ලට..
    උට හොදට කන්න දියන්..

    ගෙදර හැම ජනෙල් ලොක් එකක්ම..
    දොර ලොක් එකක්ම චෙක් කරහන්..
    ලොක් ලූස් නම් හොද ලොක් ගහපන්..
    තට්ටු කරන හැම එකාටම දොර අරින්න එපා කියහන් පොලිසියෙන් ආව කීවත්..
    ආධාර කාරයන්ට සාදු ලට..
    සද්ද නැතුව හිටු..
    වතුර ඉල්ලුවොත් ජනෙලෙන් දීපිය..
    ගෑනු තමයි කෙලො ගත්තොත්..

    දොරේ හිලක් හදලා එතන්ට අර එහා පැත්තා පේන පොඩි ගැජට් එක දාපන්. පොඩි ගානක් වෙන්නේ..
    මොකෙක් හරි ආවම එතනින්න් බලල මුණ confirm කරන් ඇතුලට ගනින්..

    වනන්න ලේසි 2‍x2 පොල්ලක් හොයා ගෙන ලගින් තියා ගනින්..
    හයි බීම් ටෝච් එකක් අරන් ලගින් තියගනින්..
    සද්දයක් ඇහුනොත් සෙනිකව ලයිට් දාපන්..
    ලොක් කරාගෙන හොදට නිදාගනින් බං..

    වටේ ගෙවල් දැනුවත් කරල තියනේක නං අනිවා..
    පොඩ්ඩක් අවදානෙන් ඉන්න කියහන්. අදුරන් නැති උනත් ඒක ගිහින් කියහන්...

    පොලිසියටත් කියලා තියහන්..

    හොදට නිදාගනින්..නැත්තන් උබට පිස්සු හැදෙයි
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ඕක ඇත්තටම මොකද්ද කියලා ඇත්තටම බලපන්...අඩමානෙට ගෙස් කරලා උබලව නොමග යන්න පුළුවන්...මෙන්න මෙහෙම පියවරෙන් පියවර හොයපන්....අපි හිතමු ඕකට ඇත්තටම මිනිහෙක් ඉන්නවා එහෙම නැත්නම් කවුරුහරි සතෙක් හැමදාම ඕකට ඇවිල්ලා නිදාගන්න පුරුදු වෙනවා...ඔය දෙකෙන් ඇරෙන්න වෙන දෙයක් වෙන්නෙ නෑ...අපි හිතමු ඕකට ආවෙ කුරුල්ලෙක් කියලා

    එහෙම නම් ඉස්සර වෙලාම ගහ යට සෝදිසි කරපන්..කුරුල්ලා කැත කරපුවා මොනාම හරි හෝඩුවාවක් හොයා ගන්න ඉස්සර වෙලා....අපි හිතමු ආවෙ මිනිහෙක්..එහෙම නම් ආවෙ එක්කො උබලව ෆලොව් කරන්න එහෙම නැත්නම් වෙන ගෙයක් ෆලෝ කරනවා එහෙමත් නැත්නම් වෙන හේතුවක්...ඒකටත් හෝඩුවාවක් හොයා ගනින්...අපි හිතමු ඉන්නෙ මිනිහෙක් නම් තමා ප්‍රශ්නෙ...සතෙක් නම් උඹ රෙද්ද පෙරවන් නිදාගන්න තියෙන්නෙ...හරි මිනිහෙක් ඉන්නවා නම් ( සතෙක් නෙවෙයි නම් )

    ඔය කියන ගහ ෆෝක්ස් වෙන්න උඹ දෙතුන් දෙනෙක් එක්ක ටිකක් ඈතට වෙලා කට්ටක් කන්න ඕන...හැබැයි මේකට හිතේ හයිය ඕන....හිතේ හයිය නැත්නම් මේ වැඩේ කරන්න බෑ...කැමරා ටිකක් හයි කරන් බලන් ඉන්න තියෙන්නෙ......තනියම උනත් මේ වැඩේ කරන්න පුළුවන්...ගහ ෆෝක්ස් වෙන උඹව ෆෝකස් නොවෙන තැනක ගෙයි ඇතුලේ වේවා පිට වේවා බලන් ඉන්න ඕන...උඹ කිව්ව පූසෙක් තාප්පෙ යන එක ඉබ්බෙක් ආපු එක ඒක සාමන්‍ය දෙයක්...මොකද ඌට ඉබ්බෙක් උබලගෙ වත්තට එවන එක කරන්න අමාරු වැඩක්..ඉබ්බට උබලගෙ වත්ත පෙන්නලා අරකට පලයන් කිව්වට ඌ යන්නෙ නෑ නේ.....පූසෙක් උනත් එහෙමයි....පූසෙක් බලෙන් අරන් එන්න බෑ එහෙම ලේසියකට...ඒක නිසා ඒ සිද්ධි දෙකෙන්ම උඹ විහින්ම නොමග ගිහින් ඉවරයි...
    .
    කැටපෝලය කියන්නෙ හොද ආයුදයක්...නීතිමය පැත්තෙන් උනත් බේරිලා ඉන්න පුළුවන් විදියට වැඩක් කරන්න පුළුවන්...ප්‍රසිද්දියේ ඉතිරි ටික කියන්න බෑ....
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට හිතෙනවා බන් උබත් හොරෙක්ද කියල/:confused::confused:
    කට්ටියගේ අදහස් ගන්නවා කියල.

    උබ හොරෙක් නෙමේ නම් ඇදහන් ගේ වටේට 230v,බල්ලව ගැටගහල තිහන් නැත්තන් උ රෝස් වෙලා ඉඳි,:yes::yes:

    works everytime :D:D:yes::yes:

    හැබයි නීති යේ න් කරදර බැරි වෙලා හරි එකෙක් මැරුනොත් එහෙම

    යකඩ පොල්ලක් තියන් හිටහන් වැඩිය බර නැති එත් හොද හයිය එකක්,එකේ කෙ කෙලොරක් උල වගේ හදල තියහන්,

    අහුවුනොත් එකෙක්ව වනන්න යන්න එපා,කෙලින්ම ඇනපන්,එකෙන්

    ගේ වහලේ උඩ හරි වෙන කොතෙනක හරි හන්ගුනම කාටවත් පෙන්නේ නැති පට් එකක් දවසක් දෙකක් රැ එලි වෙනකම් මුර කරහන්,දවල්ට බුදියගනින් හොදට රැට කොපි ගහගහ අහරන් හිටපන්,

    හෙවනැල්ලක් දැක්කත් කමක් නැ පත ගල් ගෙඩියකින් කෙලල ඇරහන් එතනම මකබැවිල යන්න,

    acid හොයාගන්න නැත්නම් හොදට ඉදිච්ච නයි කොච්චි,බැටළු මිරිස් සාන්ද්‍රණයක් හදාගනින්,
    මූණටම එකපාරයි,

    පොල්ලකින් ගල් ගෙඩියකින් ගහද්ද්දී ඔලුවට නෙමේ වැඩියෙන්ම effective කකුල් දෙක මැද්දට නෙලනවානම්.

    උබ එළියේ මුරකරද්දී බල්ලව කූඩුවේ තියල හිටහන්.

    good luck

    එළියේ ඉන්නවනම් තනි කළු කිටක් ගහපන්,

    මුරකරන්න ගනින් හවස 5-6 වෙද්දී ඉදන් උදේ 6-7 වෙනකන්,