ඉතින් බං වාහනේ පිටිපස්සේ කෙල්ලව දා ගනින්..
පිට්පිපස්සේ ටින්ටඩ් කරල නම් පිටට පේන් නැහැනේ ???
රෑට අවුල් බන්.. පොලිසිය උනත් සැකෙන් බලන්නේ රෑට..
නිකන් අනවශ්‍ය අවධානයක් ගන්නේ ඇයි.. ?
අනික හිතහන් උබල ට්‍රිපක් ගියා කීවට ??
රෑට ගම් මැද්දෙන් ට්‍රිප් යනවද බං?
එතකොට අහයි කොහෙ ඉදන් කොහෙටද යන්නේ
ට්‍රිප් එක...