සිරස ඔච්චරම කොටි supportersල නං ඇයි මහරජතුමා නිකන් බලන් ඉන්නේ. ඒ කියන්නේ මහරජතුමාට වැඩ මහරාජා වැඩ කාරය කියන එක නෙමෙයිද? අච්චර චන්ඩිය ප්‍රභාකරන්ට game එක දෙන්න පුළුවන්නන් මහරාජා මහ කජ්ජක්ද ? KP පිටරටදීඅල්ලලා මෙහෙට ගෙන්න පුළුවන් ආණ්ඩුව ඔච්චර කොටි supporterට මොකුත් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්න...