වැව රවුමේ ඇවිදින්න පුළුවන්, හැබැයි වාඩි වෙලා ඉන්න බෑ couples වලට. පොලිසියෙන් අල්ලනවා/එලවනවා. මාලිගාවෙත් යන්න පුළුවන් couple දාල වාඩිවෙලා ඉන්න බෑ එලවනවා.
වැව ගාව කන්ද උඩහ Wales Park යන්න පුළුවන්. හැබැයි දෙන්නට 18ට වැඩි වෙන්න ඕනේ. නැත්තන් යන්න දෙන්නේ නෑ.
:D
P.S. KCC (Kandy City Center) එකේ...