කොළබ වැඩ කරන සිංහල කතා කරන ටැමිල් කොල්ලෝ කෙල්ලෝ නම් අනුරට ලොවෙත් දෙන්නේ. උන් 2019 සජිත් ට දුන්නේ ගෝටට විරුද්ද වෙන්න ඕනි කියන සාධකය නිසා.
උතුරු නැගෙනහිර ඇරුනම 2019 සජිත්ගේ ලක්ෂ 55න් ලක්ෂ 2ක්වත් අනුරට එනවා ටැමිල් අයගෙන් විතරක් ලංකාවේ ඉතුරු ප්‍රදේශ වලින්