China සහ india අතර ඒක පුද්ගල ආදායම බලන්න කොච්චර වෙනසක් ද කියලා.
ඉන්දියාවේ සැහෙන ආදායම් විෂමතාවයක් තියෙනවා. Poverty rate එකත් බලන්න.
රටවල් දෙකම ආසන්න වශයෙන් ජනගහනය සහ විශාලත්වය සමානයි. එකයි ඒ දෙක සංසන්දනය කලේ.
China සැහෙන ඉදිරියට ගිහින් තියෙනවා අවුරුදු 50 ඇතුලත.
මිනිස්සුන්ට කන්න අඳින්න තියේනම්...