මචන්ලා මර්වින් ප්‍රවෘත්ති සාකාච්ඡාවකදි කියල තිබ්බෙ උගේ ආසනේ එක ඩෙංගු මරණයක් හරි සිද්ද උනොත් ඒ පළාතේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවයි සෞඛ්‍ය පරීකෂකවියි ගෙනත් මළගේ ඉස්සරහ ගස් බදිනවා කියල
ඒත් අද මූ ගස් බැදල තියෙන්නෙ මීටිමට එන්න බැරි උන සමෘද්ධි නිලධාරියෙක්ව පේනවා නේද මුන්ගෙ සිංහයා හමට විතරයි ඇතුලෙ ඉන්නෙ...