ඕව කතා ,
ලෝකේ කොහෙවත් capitalism තියෙන තැනක , කාගෙවත් මහන්සියට වත් , ඉගෙන ගත්ත කාලෙට වත් ගෙවන්නේ නැහැ ,
ගෙවන්නේ demand එකට , අදාල requirements වලට ගැලපෙන්න වැඩේ අඩුවටම කරන කෙනා ගන්නේ ,
requirements - විශ්වාසය , industry එකේ & gov regulation වලට ගැලපෙන්න ඕන කරන කෙනාගේ qualifications , reports...