ඔතන එකම එක පාතාලේ කියන්න පුළුවන් එකෙක් විතරයි ඉන්නේ , ඌත් ඔය case එකට අදාල නැහැ , ඌට යමක් කරන්න පුළුවන් නිසා , ඌත් එක්ක එක පැත්තක උන් සෙට් වෙලා , උගේ තමයි බෙල්ල කපල තියෙන්නේ . ආයුධ හොයා ගන්න ලේසි පතලේ උන් ඇසුරු කරාම ,
අනිත් එකෙක්වත් පාතාලේ උන් නෙමේ පොඩි ළමයි දෙන්නෙක් රණ්ඩු වෙලා සරුන්ගලෙකට ඒකට...