තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ කාර්යාල සීල්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂක, නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (පාලන), නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (සැලසුම්) , නියොජ්‍ය සාමාන්‍ය අධිකාරී (මුදල්) සහ වෙළඳ කලමනාකරු යන නිළධාරීන්ගේ කාර්යාල මුද්‍රා කරඇති බව වාර්ථාවේ.
පසුගිය වසර කිහිපය තුල...