ශ්‍රීලනිප නායකත්වය චන්ද්‍රිකාට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකුලව ඊයේ සභාපති තනතුර අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඉදිරියේදී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂ නායකත්වය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වෙත පැවරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ...