මචං....බෝම ස්තුතියි.කාඩ් එකේ විස්තර නං බැලුවා...ලාභයි කාඩ් එක...
මට දැනගන්න ඕනි...තාම කේස් තියෙනවද කියලා ෆොරෙක්ස් වලට...එහෙම අවුලක් නැත්තං අපිට ඔය කාඩ් ඕනි වෙන්නෙ නෑ නේද..බැංකුවේ කාඩ් එකෙං දාලා ඒකෙං ගත්තා....අර අද්මිරාල් මාකට් ෆොරෙක්ස් බ්‍රෝකර් ඉන්නවා කියන්නේ දැන් අවුලක් නැතුව ඇති නේද...තහනං නං...