1. Forex තහනම් කියන්නේ කව්ද

    ෆොරෙක්ස් වලට දැන් අවුලක් නැද්ද කොලුවනේ?? අපි ෆොරෙක්ස් පට්ටාං ගත්තට අවුලක් නැද්ද බන්ස්ලා?? අනික ඔය මනීබුකරස් අරව මේව නැතුව කෙලින්ම බැංකු කාඩ් එකෙං සල්ලි දැම්මට අවුලක් නැද්ද මචංලා?? :confused:
  2. Forex තහනම් කියන්නේ කව්ද

    කවුද බන් හම්බුනාද කියල ඇහුවේ?? :confused:
  3. Forex තහනම් කියන්නේ කව්ද

    ෆොරෙක්ස් වලට මහ බැංකුව දාපු සීන් එකේ තත්වේ දැන් කෝමද මචංලා....දැන් ලංකාවේ අද්මිරාල් මාකට් කියලා ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙකුත් ඉන්න එකේ අපිට දැන් ෆොරෙක්ස් කලාට අවුලක් නැද්ද?? :angry:
  4. Forex තහනම් කියන්නේ කව්ද

    OZ කියන්නේ කොහේද බන්...???? :O
  5. Forex තහනම් කියන්නේ කව්ද

    කොලුවනේ.... මම use කරන්න හදන්නේ liteforex broker.... මම චෙක් කලාම මේ බ්‍රෝකර් moneybooker payment gateway එක පාවිච්චි කරන්නේ credit/debit deposit වලට....ඉටින් මචන්ලා...මම කෙලින්ම කාඩ් එකෙං සල්ලි ඩිපොසිට් කලාට අවුලක් නෑ නේද...කෝමත් බැංකුවට පෙන්නේ මම moneybooker වලට සල්ලි දැම්මා වගේ නේද.?? අනික...
  6. Bodybuilding And Martial Arts

    කට්ටා වෙතටයි....මම නං කියන්නේ කට්ටෝ උඔ හරි ගුරු කෙනෙක් යටතේ හඨ යෝග ආසන අභ්‍යාස කරපං...උඔට හිතාගන්න බැරි ප්‍රථිපල ලැබෙයි කියලා...උඔ මාෂල් ආට් වලින් බලාපොරොත් වෙන දේටත් වැඩි දෙයක් ලැබෙයි....අත්දැකීමෙන් කියන්නේ....මාස්ට බෘස් ලී කියන්නෙත් යෝගා වල කප් ගහපු කෙනෙක්....එයාගේ පොත් අරගෙන බලපං කියල දීලා...
  7. කුන්ඩලීනි ශක්තිය

    මට තියෙන ලොකුම අවුල මේකයි... බුදුන් සමථය මගින් ඉගැන්වුයේ මනස හික්මවා එයින් ඵල ලබනා අකාරයයි... දැන් කෙනෙකු දස කසින භාවනා මගින් සමාධිය පංච වශීයෙන් කර සතර සෘධි පාද මගින් සෘද්ධි වඩා හා අභිඣා ලැබුවෙකු යනු... සමථයෙන් යා හැකි උපරිමයයි... එසේම කුණ්ඩලිණි ශක්තියේද අවසාන ඵලය මෙයද?? විශුද්ධි මාර්ගයේ මෙසේ...

    No contents